ශිෂ්‍යත්ව විභාගය ලමා මනසට බරක් බව මම එක හෙලා පිලිගන්නෙමි, එය මනසට පමණක් නොව ලමා දිවියටද තර්ජනයක් බවට අසමත්වූ සිසු දියණයක නිවසින් එලවීම හා ලකුණු අඩුවූ දරුවෙකු ස්තික්කයකින් පිලිස්සීමත් උදාහරන ලෙස දැක්විය හැක. නමුත් මේවා දඩමීමා කරගෙන මෙම විභාගය නැවත් වීමට යම් කිසි ජාතික ව්‍යාපාරයක් උත්සාහ කිරීම මම නම් සලකන්නේ සාමාන්‍ය පන්තියේ දක්ෂ දරුවන්න්ට යහපත් පාසලක් ලබාගැනීමට ඇති අවසාන හා එකම අවස්ථාවත් විනාශ කර දැම්මීම ලෙසය. අවුරුදු ගානක මගේ ජීවිතයේ මට හමුවු ගොඩාක් දක්ෂයින් ජනප්‍රිය ඉස්කෝල වල අය, ඒත් ඒගෙල්ලන්ගේ වගතුග ගොඩාක් හොයලා බලන කොට ඔක්කෙමලා වගේ ශිෂ්‍යත්වෙන් ඒ ඒ පාසල් වලට ආපු අය. සමීක්ෂණයක් කරලා බැලුවත් මට හොදටම විශ්වාසයි අපේ රටේ ජනප්‍රිය රැකියාවලට , ගම්බද පාසල් වල ලමයිට එන්න අත්වැල උනේ ශිෂ්‍යත්ව විභාගය බව ඔප්පු වෙනවා.
ශිෂ්‍යත්ව විභාගයට කෙලවන්න හදන ඉහත කී හරක් රැල විකල්පය ලෙස දක්වන්නේ ඒ ඒ පාසල් මට්ටමෙන් පවත්වන වෙනම විභාග රැසක්. එක සම්මත විභාගයක් වෙනුවට ඒ ඒ පාසල් මට්ටමෙන් පවත්වන වෙනම විභාග රැසක් යෝජනා කරන්නේ සිරාවටම මුන් හරක් රැලක් වෙනම ඔන. ඒ තුලින් වෙන්නේ ලමයාට වැඩි පීඩනයක් එල්ල වීමත් හා අල්ලස් දුෂණය මේ කඩ ඉම් විභාගයට ඇතුල් වීමයි. එක විභාගයක් ලිවූව එකාට වෙන්නේ වෙන වෙනම ඉස්කෝල වල තියන විභාගවලට දුවන්න. අම්මලාට ලොකු ටීචර් පස්සේ ගිහින් ප්‍රශ්ණ පත්තරේ කලින්ම ගන්නත් පුලුවන් වෙයි.
මේ හරක්ට කන් නොදී මේ වටිනා විභාගය ඉදිරියට කරගෙන්න යන්න, රට කරන අයට මොලේ පෑදේවායි පතමින් ලිපිය අවසාන කරනවා.
සිසතෙන් සිද්දවෙන යහපතට වඩ අයහපත වැඩියිනෙ. සියලු පාසල්වල තත්වය වැඩි දියුනු කරනම් සිසත ඔනි නෑනෙ. සමීක්සනයක් කරල බලන්න ඔය ආචාර්ය මහාචාර්ය වරු ධනවතුන්ගෙන් කිදෙනෙක් සිසත්තෙ පාස්ද කියල 5% ක් වත් නැතිව ඇති. එතකොට මෝඩය ඔබතුමාමයි කියල තේරෙයි
ReplyDeleteඔක්කොම පාසල් එක මට්ටමකට දියුණු කරන්නේ කොහේ තියන සල්ලි වලින්ද, උළුවන් ( දැන් කියන්න ආණ්ඩුවේ දූෂණ වංචා අඩු කරලා පුළුවන් කියලා. ආණ්ඩුවක් ම්නිස්සුන්ගේ සල්ලි හසුරවනකොට කොයි රටෙත් වංචා දූෂණ වෙනවා. ඒකට කරන්න තියෙන්නේ ආණ්ඩුව වෙළද පොළට කරන අතපෙවිම් හැකි පමණ අඩු කරලා) එහෙමනම් අධ්‍යාපනේට වියදම් වෙන රජයේ වියදම අඩු කරන්න නම් අඩුම ගානේ පෞද්ගලික විශ්ව විද්‍යාල අරඹන්න ඕනේ නැත්නම් රජයේ විශ්ව විද්‍යාල වල පාඨමලා ගෙවීමක් කරලා ඉගෙන ගන්න ඕනේ.
Deleteශිෂ්‍යත්වේ නැති කරොත් වෙන්නේ ප්‍රධාන පාසල් අවට පදිංචි වෙලා ඉන්න කිහිප දෙනෙකුට විතරක් ඒ පාසලේ අධ්‍යාපනය වරප්‍රසාදයක් වෙන එක
මම සමීක්ෂනේ කරන කන් ඔය මහත්තය සිංහල ටිකක් ඉගෙන ගන්න කෝ
Deleteස්තූතිය් චාමි
Deleteඅවම පහසුකම් තියෙන පාසල් වලට ගිහිල්ලා රටේ නම රැන්දූ ආචාර්ය වරුන,ඉංජිනේරුවන් ආදි පිරිස් කොච්චර ඉන්නවාද?ශිස්යත්වය සමත් වුන පලියට ඒ හැමෝම සාර්ථක වෙලා නෑ.පේල් වුනු හැමෝම අසාර්ථක වෙලත් නෑ.ඔය විභාගයට ලමුන්ව ඕනෑවට වඩා වෙහෙසවීම නිසා ලමුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු එපා වෙන තැනට වැඩ සිද්ධ වෙනවා.8 වසර වගේ කාලෙකදී උසස් පාසල් වලට යා හැකි විභාගයක් එනවා නම් හොදයි.5 වසරේ දී ශිෂ්‍යත්ව විභාගය එනවා කියන්නේ ඒ ලමයාගේ ලමා කාලය නැත්තටම නැතිවෙනවා
ReplyDeleteකොළඹ දිස්ත්‍රික්කේ ඉංජිනේරු පීඨයට තේරෙන අයගෙන් 150 කට වඩා රාජකීය විද්‍යාලය් ඉගෙන ගත්ත අය
Deleteගාල්ලෙන් ඉංජිනේරු පීඨ වලට ගන්නේ සිසුන් 90-100 අතර ප්‍රමාණයක්. ඒකෙන් 50කට වැඩියෙන් අය ඉගෙන ගෙන තියෙන්නේ රිච්මන්ඩ් විද්‍යාලයෙන්. 40ක් විතර සිසුන් ඉගෙන ගෙන තියෙන්නේ මහින්ද/සංඝමිත්ත/ඇලොශියස්/ සවුත්ලන්ඩ්ස්/ධර්මාශෝක විද්‍යාල වලින්. අතේ ඇගිලි ගානේ සංඛ්‍යාවක ඉස්කෝල ටිකක් ඉංජිනේරු සිසුන් 90ක් විතර නිර්මාණය කරද්දී ගාල්ල දිස්ත්‍රික්කයේ අනෙක් උසස් පෙළ උගන්නන ඉස්කොළ වලට ඉඩ වෙන් වෙන්නේ 10ක විතර ප්‍රමාණයක්
raajakeeyata i oya iskola walatai yanne sissaththe pass unnahela witharada ayubowanda
Deletebest option is to use school base ranking rather than district ranking in the A/L. then these low facilitated schools will get more value and it will more justice for students in these schools.
ReplyDelete